Astro Talks S01E19: A medical doctor who became a nutrition researcher: Discussion with a researcher with a broad range of expertise in healthcare field
Listen now
Description
ලංකාවේ වෛද්‍යවරියක් ලෙස සේවය ආරම්භ කර පසුව පෝෂණ විද්‍යාව සම්බන්ධව ජාත්‍යන්තර තලයේ පර්යේෂිකාවක් බවට පත්වූ  ආචාර්ය නදීජා විජයතුංග සමග කෙරෙන සංවාදය. ඇය පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා පසුව ජ'පුර සරසවියෙන් MPhil උපාධියක්ද ඇමෙරිකාවේ Texas Tech විශ්වවිද්‍යාලයෙන් PhD උපාධියද ලබාගෙන ඇත. ඇය දැනට ඇමෙරිකාවේ Mississippi විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරියක් ලෙස සේවය කරයි. www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
More Episodes
නව තාක්ෂණික නිපැයුම් වලින් ලොව ජයගත් ව්‍යවසායකයෙකු වන ආදී නාලන්දීය බිමන් ලියනගේ සමග සංවාදය. චීනයේ Beihang විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබා නව නිපැයුම් ක්ෂේත්‍රයට යොමු වී තාක්ෂණික පැළඳුම් (wearable tech) අංශයේ නව නිපැයුම් බොහෝ ගණනක් ලොවට හඳුන්වා දීමට මෙන්ම ඒවා වාණිජ මට්ටමෙන් නිපදවීමට Startup...
Published 01/01/21
Published 01/01/21
අපට ඔබ යොමු කල ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන අප වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන. මෙහිදී විද්‍යාඥයෙකු වීමට අදහස් කරන ඔබට වැදගත් වන කරුණු ගැන අපි කතාකිරීමට බලාපොරොත්තු වෙමු. මෙම සාකච්ඡාවට  ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක්...
Published 12/23/20