Astro Talks S01E21: Sri Lankan who made a breakthrough discovery in physics: a discussion with Dr. Ranga Dias
Listen now
Description
කාමර උෂ්ණත්වයේ සුපිරිසන්නායකයක් සොයාගෙන නේචර් ජර්නලයේ කවරයේ පුවත ලෙස එය පළකළ ආචාර්ය රංග ඩයස් සමග කෙරෙන සංවාදය. ඔහු දැනට ඇමෙරිකාවේ රොචෙස්ටර් සරසවියේ මහාචාර්ය වරයෙක් ලෙස කටයුතු කරන අතර ලෝහමය හයිඩ්රිජන් සහ සුපිරි සන්නායක පිලිබඳ පර්යේෂණ වල නිරත වී සිටියි.   Here we interview Dr. Ranga Dias, an assistant professor at the University of Rochester, who discovered the first-ever room-temperature superconductor - Carbonaceous Sulfer Hydrite. His discovery featured on the cover of the world-renowned journal Nature. Currently, he is doing research on superconductivity, metallic hydrogen, and extreme-condensed matter physics. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
More Episodes
නව තාක්ෂණික නිපැයුම් වලින් ලොව ජයගත් ව්‍යවසායකයෙකු වන ආදී නාලන්දීය බිමන් ලියනගේ සමග සංවාදය. චීනයේ Beihang විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබා නව නිපැයුම් ක්ෂේත්‍රයට යොමු වී තාක්ෂණික පැළඳුම් (wearable tech) අංශයේ නව නිපැයුම් බොහෝ ගණනක් ලොවට හඳුන්වා දීමට මෙන්ම ඒවා වාණිජ මට්ටමෙන් නිපදවීමට Startup...
Published 01/01/21
Published 01/01/21
අපට ඔබ යොමු කල ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන අප වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන. මෙහිදී විද්‍යාඥයෙකු වීමට අදහස් කරන ඔබට වැදගත් වන කරුණු ගැන අපි කතාකිරීමට බලාපොරොත්තු වෙමු. මෙම සාකච්ඡාවට  ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක්...
Published 12/23/20