Episodes
Published 05/06/23
උපත සහ මරණය අතර අප විඳින/විඳවන ජීවිතයේ, සැබෑ අරමුණ පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි. තොරතුරු ලබාගන්නා ලද්දේ පහත links මගිනි. විද්‍යාඥයන්ගේ විශ්වාස 1විද්‍යාඥයන්ගේ විශ්වාස 2
Published 10/02/21
Published 10/02/21
උපත සහ මරණය අතර අප විඳින/විඳවන ජීවිතයේ, සැබෑ අරමුණ පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
Published 10/02/21
වඳ වී ගිය ජීවීන් නැවත ඇති කිරීමේ ක්‍රියාවලි සහ ඒවායේ ඇති ගැටළු පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි. තොරතුරු ලබා ගන්නා ලද්දේ පහත links මගිනි. * De-extinction - Wikipedia ( https://en.wikipedia.org/wiki/De-extinction ) * Passenger Pigeon ( https://youtu.be/TsINCyR5hsU )
Published 06/13/21
පිරමීඩ, දාගැබ් ගොඩනැගූ පුරාණ මිනිසුන් සහ ඔවුන්ගේ දැනුම පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි. තොරතුරු ලබා ගන්නා ලද්දේ පහත links මගිනි. * මෝක්ෂය ( https://en.wikipedia.org/wiki/Moksha ) * Alonzo_Clemons ( https://en.wikipedia.org/wiki/Alonzo_Clemons )
Published 06/05/21
මිනිසාගේ මොළය පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි. තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි... * What can you do without a brain ( https://youtu.be/3teflb1QNN4 ) * Mike the headless chicken ( https://en.wikipedia.org/wiki/Mike_the_Headless_Chicken ) * Alonzo Clemons ( https://youtu.be/RrW4upZoXHA ) * Daniel Tammet ( https://youtu.be/Xd1gywPOibg ) * ලිවීම සහ කතාකිරීම ( https://youtu.be/yIMReUsxTt4 )
Published 05/30/21
අභිසාරී පරිණාමය හෙවත් Convergent Evolution නම්වූ, පරිණාමයේ තවත් එක පැතිකඩක් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි. තොරතුරු ලබාගන්නා ලද්දේ පහත links මගිනි... * Wikipedia page ( https://en.wikipedia.org/wiki/Convergent_evolution ) * අන්ධ බිංදුව ( https://en.wikipedia.org/wiki/Blind_spot_(vision) ) ( video ( https://youtu.be/aB_oEknhlW8 ) )
Published 05/29/21
අයින්ස්ටයින්ගේ ජීවිත කතාව සහ ඔහුගේ සොයාගැනීම් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
Published 05/29/21
අයිසැක් නිව්ටන්ගේ ජීවිත කතාව සහ ඔහුගේ සොයාගැනීම් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
Published 05/29/21
ප්‍රමූල ධර්ම භාවිතයෙන් සහ ප්‍රතිසමතාව භාවිතයෙන් තීරණ ගැනීම පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි. තොරතුරු ලද්දේ පහත links මගිනි. * The Greatest Maths Mistakes ( https://youtu.be/34detVy-Hiw )
Published 05/17/21
ගණිතය සහ සංඛ්‍යා පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි. තොරතුරු ලද්දේ පහත links මගිනි. * Rayo's Number ( https://youtu.be/e0xJwdcpATM )
Published 11/17/20
පළමු කොටස වෙනම upload කර ඇත. ජීවයේ ආරම්භය සහ පරිණාමය ගැන කෙරෙන සාකච්ඡාවකි. තොරතුරු ලද්දේ පහත links මගිනි. * පරිණාමය සිදුවන ආකාරය ( https://youtu.be/hOfRN0KihOU ) * Ring species ( https://evolution-101.blogspot.com/search?q=What+is+a+species ) * ජිරාෆ්ගෙ Laryngeal ස්නායුව ( https://youtu.be/cO1a1Ek-HD0 )
Published 10/31/20
ජීවයේ ආරම්භය සහ පරිණාමය ගැන කෙරෙන සාකච්ඡාවකි. තොරතුරු ලද්දේ පහත links මගිනි. * පරිණාමය සිදුවන ආකාරය ( https://youtu.be/hOfRN0KihOU ) * Ring species ( https://evolution-101.blogspot.com/search?q=What+is+a+species ) * ජිරාෆ්ගෙ Laryngeal ස්නායුව ( https://youtu.be/cO1a1Ek-HD0 ) දෙවන කොටස වෙනම upload කර ඇත.
Published 10/31/20
මානව තාක්ෂණයේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන කෙරෙන සාකච්ඡාවකි. තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි... * පිරමීඩ සෑදූ ආකාරය ( https://youtu.be/4tBXTnDPpiA ) * CRISPR ( https://youtu.be/jAhjPd4uNFY ) පොරොන්දු වුණු links... * IBM ක්වන්ටම් පරිගණක අත්දැකීම ( https://quantum-computing.ibm.com/ )
Published 10/19/20
දැනට, විශ්වයේ ආරම්භය පිළිබඳව පවතින මතය සහ ඒ පිළිබඳ නිගමනයකට පැමිණි ආකාරය ගැන කෙරෙන සාකච්ඡාවකි... තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි... * මහා පිපිරුම් වාදය ( https://youtu.be/wNDGgL73ihY ) * Cosmic Microwave Background Radiation ( https://youtu.be/sxbPwl_KRuA ) * CMBR සොයාගත් කතාව ( https://youtu.be/HS9yeTa2BRQ )
Published 10/10/20
සූර්යයාගෙන් නිකුත්වන සියලුම ශක්තිය මිනිසාගේ භාවිතයට ගතහැකි ආකාරයේ නිර්මාණයක් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි. තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි... * කාඩශෙව් පරිමාණය ( https://youtu.be/rhFK5_Nx9xY ) * ඩයිසන් ගෝලය නිමවන ආකාරය ( https://youtu.be/pP44EPBMb8A )
Published 09/24/20