KwK | Ep 05 | Chamindu Adithya | Adventure ට්‍රැවලර්
Listen now
Description
This කයිය is with ආදිත්‍ය. ආදිත්‍ය is an amateur traveler with a different taste. එක වෙලාවක කතරගම පාද යාත්‍රාව කරන්න කැලේ මැදින් දවස් 5ක් පයින් යනවා.තව වෙලාවක යාලුවෙක් එක්ක පේදුරු තුඩුවේ ඉදන් දෙවුන්දර තුඩුවට bicycle එක පදිනවා, ඉස්සරහට charity එකක් වෙනුවෙන් තව 1000km bicycle එක පදින්න ලෑස්ති වෙලා ඉන්නවා,This is his experience. කයිය Highlights 01:00 to 28:30 - කතරගම පාද යාත්‍රාව 28:30 to 1:00:40 - le tour de ලංකා 1:00:40 to 1:25:22 - Eco Tourism in Sri Lanka කයියේ Guest - Chamindu Adithya කයියේ  Audio Visual Partner - Uditha Kalhara Find us on Facebook - https://www.facebook.com/kaiyawithkawmina Find us on Instagram - https://www.instagram.com/kaiyawithkawmina/ Find us on Youtube - https://www.youtube.com/channel/UCBrFUrqFKd6LhQIvCVK9t9Q
More Episodes
"හැමෝටම තමන්ට ආවේනික වෙච්ච "Drug" එකක් තියනවා. එ drug එක තමයි life එක push  කරන්නේ"   Anu Madhubhashinie is a vocalist, performer, dancer, writer, lecturer and a speaker.   In this කයිය we talk about her journey from being a lecturer to a performer at "Kuweni" ,  Herd Mentality &...
Published 07/11/21
Published 07/11/21
"Liquor Marketers ල තමා ethical ම Marketing කරන්නේ " Bewan Fernando is an Erudite (Google it!!). He is currently working for a leading liquor distribution company in Sri Lanka. He got his education from Universities of J' Pura, Monash University & University of Scotland & Nalanda...
Published 05/04/21