#43 - Avilenasului (2020) Spoiler-Less Review
Listen now
Description
ඇවිලෙන්සුලුයි (2020) spoiler-Less විචාරය--------------------------------------------- මේ episode එකෙන් මම හිතුවා චින්තන ධර්මදාසගේ "ඇවිලෙන්සුලුයි" සිංහල ෆිල්ම් එක ගැන spoiler-Less (කතාව නොකියා මම ෆිල්ම් එක ගැන හිතන දේ සහ ඊට අදාළ තවත් දේවල් ටිකක්) review එකක් කරන්න. මම කතාවේ ගොඩක් තැන්, සිද්ධි හිතාමතාම මග හරිනවා, මොකද මේ review එක කරන්නේ තවමත් ෆිල්ම් එක බලපු නැති කට්ටියට. මේ ෆිල්ම් එක ෆිල්ම් හෝල් එකකට ගිහින් බලන්න වටිනවද? නැත්තන් බලන්නම ඕනේ වර්ගයේ ෆිල්ම් එකක්ද? කියන දේ මම මේ episode එකෙන් සාකච්ඡා කරනවා සහ ඒවගේම ඇවිලෙන්සුලුයි ෆිල්ම් එකට rating එකකුත් (? / 10න්) දෙන්න තීරණය කළා. එහෙනම් මේ ඔක්කොම දැනගන්න මේ episode එක අහන්න. Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect
More Episodes
ගොඩ කාලයකට පස්සේ කරන මේ episode එක සාමකාමීව රසවිදින්න. :)
Published 09/08/23
Published 09/08/23
The Boy In Striped Payamas (2008) සිංහල Movie Review By Deen හැට එක upload කරලා 62වෙනි episode එක කරන්න ටික කාලයක් ගියා. 62න් 63ට යන්න ලොකු කාලයක් යන්නේ නැති වෙයි. අහලා ගුණ දොස් කියන්න අමතක කරන්න එපා. Facebook පේජ් එක ලයික් කරන්න අමතක කරන්නත් එපා.   www.facebook.com/thelokueffect
Published 11/30/21