#46 - The Newspaper (2020 - සිංහල) Film Review
Listen now
Description
The Newspaper (2020) සිංහල චිත්‍රපට විචාරය---------------------------------------සරත් කොතලාවල සහ කුමාර තිරමාදුර තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වුන "The Newspaper" ෆිල්ම් එකේ Spoiler-less(කථාව කියන්නේ නැතුව - පළමු විනාඩි කිහිපය) review එකකුයි, ෆිල්ම් එකේ කථාව, අධ්‍යක්ෂණය, රගපෑම ඇතුළු කාරණා ගණනාවක් ගැන මම මගේ අදහස ඉදිරිපත් කරනවා. ඒවගේම මගේ කියවීම අනුව ෆිල්ම් එකට Rating ( ?/10න් ) එකකුත් දුන්නා. එහෙනම් episode එක නිවාඩු පාඩුවේ අහලා ෆිල්ම් එක ගැන මම ඉදිරිපත් කරන කාරණා සහ podcast ගැන ඔයාලගේ අදහස් උදහස් ඉදිරිපත් කරන්නත් අමතක කරන්නත් එපා.  Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect
More Episodes
ගොඩ කාලයකට පස්සේ කරන මේ episode එක සාමකාමීව රසවිදින්න. :)
Published 09/08/23
Published 09/08/23
The Boy In Striped Payamas (2008) සිංහල Movie Review By Deen හැට එක upload කරලා 62වෙනි episode එක කරන්න ටික කාලයක් ගියා. 62න් 63ට යන්න ලොකු කාලයක් යන්නේ නැති වෙයි. අහලා ගුණ දොස් කියන්න අමතක කරන්න එපා. Facebook පේජ් එක ලයික් කරන්න අමතක කරන්නත් එපා.   www.facebook.com/thelokueffect
Published 11/30/21