Episodes
ඇයි ලංකාවේ සර්පයො ඇතිකරන්න තහනම්?, දියවන්නාවේ ඇත්තටම මිනීමස් කන මාලු ඉන්නවද? මොකක්ද මේ ආක්‍රමණශීලී විශේෂ කියන්නේ? මෙයාලා කොහෙන්ද ආවේ? අද podcast එක ආක්‍රමණශීලී විශේෂ ගැන. WhatsApp Community:https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 12/18/21
ප්‍රාග් ඓතිහාසික ශ්‍රී ලංකාවේ අණසක පතුරවන් හිටපු සත්තු ⁣කවුද? ඇයි ලංකාවේ රත්නපුරෙන් විතරක් ෆොසිල් සාක්ෂි හම්බවෙන්නෙ? ඉස්සර හිටියා කියන කඟවේනා කවුඳ? අද අපි කතා කරන්නෙ මේ ප්‍රශ්න ගැන! Art credits: Mr. KelumManamendra-Arachchi Postgraduate Institute of Archaeology, Colombo, Sri Lanka WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast:...
Published 11/10/21
කතරගම රිලවුන්ට, සෝමාවතියෙ අලින්ට, හෝර්ටන්තැන්නෙ ගෝනුන්ට කන්න දීපු ; මේක අහන්නම ඕන පොඩ්කාස්ට් එකක්! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 11/01/21
රතු දත්ත පොතේ ඉන්නෙ වඳ වෙන්න ළග සත්තු විතරයි ද? ලංකාවට වෙනම රතු දත්ත පොතක් තියෙනවද? මේ ප්‍රශ්න එක්ක සත්තු බලන්න ගිහින් හම්බුන අපේ අත්දැකීම් එක්ක පොඩි කතාවක්! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ Youtube Channel: https://youtu.be/usmmz19Ytcc --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 10/19/21
"සර්පයින් සුරකිමු!" වැනි Facebook හරහා ඇති උන සමූහ වලින්, Views වලට ඕනෙම දෙයක් කරන youtubers ලාගෙන්, Social media වල "පරිසර සංවිධාන" වලින් පරිසරයට වන හානිය ගැන කතා කරමු! WhatsApp community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 10/09/21
මීනි මස් කනවා කියන පිරානා මාලු පිරුණු ඇමේසන් ගඟේ අපිත් එක්ක සවාරියක් යමුද?  WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ  Music track: https://m.soundcloud.com/shamran-azlam/costa-x-puliya-doopatha-instrumental-version-by-shamran-azlam --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 10/03/21
සත්ත්ව ප්‍රතිනිශ්චයනය. අලින්ගෙ, කිඹුල්ලුන්ගෙ මාරු කරාට ප්‍රශ්නෙ හරියයිද? ගෙදරට ආපු නිසා සර්පයා කැලේට ගිහින් දැම්ම සර්පයා Survive වෙයිද? සරලවම, ඔයාලත් පොඩි කාලේ වතුර හිඳුන තැනක හිටපු මාලු ගෙනිහිං වෙන තැනකට දාලා තියෙනවද?  මේ ක්‍රම සාර්ථක ද? කතා කරමු!  WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 09/23/21
පොඩි කාලෙ ඉදන් හැමෝටම තිබුන ප්‍රශ්නයක්, ඇයි ශ්‍රී ලංකාවෙ ඩයිනෝසර් ෆොසිල නැත්තෙ? Living Fossils කියන්නෙ කාටද? ඇත්තටම අවශිෂ්ඨ විශේෂ වෙනස් වෙලා නැද්ද? Wild Freaks Podcast Season 03 අපි පටන් ගන්නෙ මෙන්න මේ ප්‍රශ්නත් එක්ක. WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 09/11/21
ඔයාත් සර්පයන් ට බයයිද? ඒක ඇත්තම බයක් ද? පරම්පරාවෙන් ආපු බයක් ද? ඇත්තටම සර්පයො මිනිස්සු ගිලිනවද? ඇනකොණ්ඩා කියන තරම් නපුරු ද? අද අපි උත්තර ගේන්නෙ මෙන්න මේ ප්‍රශ්න වලට!...WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 08/24/21
පොඩි කාලේ රෑට එළියට බහිද්දි හිටපු කණාමැදිරියෝ, ලයිට් වටේට කැරකුනු කුරුමිණියෝ දැන් කොහෙද? නව වසරට තිබුන මල්වෙඩි සංදර්ශනයෙන් පස්සෙ රෝමයේ නගරක්ම මැරුණු කුරුල්ලොන්ගෙන් වැහුනෙ ඇයි? මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩකට විද්‍යාත්මක විසඳුම් අරන් අපි ආවා, එකතු වෙන්න!...WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 08/21/21
කුකුල්ලු මරනවා නම් අලි මැරුණාම මොකද? පෙරහැර කාලෙට විතරක් ඇයි අලි අල්ලන් දඟලන්නෙ? අලින් ට ඔය කියන තරම් සලකන්නෙ නැද්ද? ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනව ද? පන්සල් වල අලි තියාගන්න පුලුවන් ද? පෙරහැර කාලෙට එන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හොයාගන්න, සංවේදි නොවී මේක අහන්න...WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 08/16/21
කාලයක් වෙනම විශේෂයක් වෙලා වියළි කලාපය පුරාම රජ කරපු "විල් අලි", දුටුගැමුණු රජ්ජුරුවො එක්ක යුද්ධෙට ගිය "රුහුණු ගැවටු", තාමත් විසඳුමක් නැති "කුරු අලි".. අපි දන්න අලියට වඩා වැඩි යමක්ද?, ජනප්‍රවාදයික් ද? ඇත්තක් ද? ඔක්කොම ගැන කතා කරමු, එන්න!....WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 07/28/21
හැරී පොටර් එකේ රොන් වගේ, අපේ පොඩ්කාස්ට් එකේ ශෆ්‍රාන් ⁣වගේ, ඔයාලත් මකුලුවන්ට බයයිද? ඇයි බය? මෙයාලා ඇඟට පනිනවද? හපා කනවද? මාරාන්තික විසයිද? ලංකාවේ මකුලු විශේෂ කීයක් විතර ඉන්නවද? මෙයාලා නැති උනොත් මිනිස්සුන්ට මොනවා වෙයිද? මේ ඔක්කොටම උත්තර දැනගන්න ඕනෙද? එහෙනම් මේ පොඩ්කාස්ට් එක අහන්න!...WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 07/25/21
වැදි රැහැක්ම ඉවර කරපු, ඉතිහාස පොත් වල සදහන් උනු, කොටියෙක් නොවන කොටියෙක්! වැඩිය ප්‍රසිද්ධ නැති ලංකාවේ iconic cryptozoological character එක, ලේනම කොටියා ගැන දැනගන්න.. අපිත් එක්ක එකතු වෙන්න.. WhatsApp Community: https://bit.ly/3zk5CKu --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 07/22/21
මෝරු ඔය කියන තරම් භයානකද? මෝරු අනිත් මාලුන්ගෙන් වෙනස් වෙන්නෙ කොහොමද? මෝරු වැඩියෙන්ම බය මොකාටද? මෙයාලගෙ අනාගතේ කොහොම වෙයිද? මේ ඔක්කොටම උත්තර දැනගන්න, මෝර වරල් සුප් එකක් බොන ගමන් අපිත් එක්ක එකතු වෙන්න! --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 07/17/21
Description පළවෙනි ලෝක යුද්ධෙදි හා දෙවෙනි ලෝක යුද්ධෙදි පරවියොන්ගෙ කාර්යභාරය ගැන දැනගන්න, මේක අහන්න. පරවියෙක් unbox කරනවට වඩා වැඩියමක්... --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 07/15/21
දෙවෙනි ලෝක යුද්ධෙදි හිට්ලර්ට විරුද්ධව සටන් කරපු බියර් බොන, සිගරට් කන වලහා ගැන දන්නවද? Wojtek. Short Podcast 03 --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 07/14/21
Welcome to Jurassic Park! කතාව හැදුන හැටි, ගෙම්බෙක් සම්බන්ධ උන හැටි, ගෑනු සත්තු විතරක් ඉන්න park ⁣එකේ පැටවු හැදුන හැටි.. මේ වගේ Jurassic Park බලද්දි ආපු ඔක්කොම ප්‍රශ්න විසඳගන්න, මේක අහන්න. "Life uhh finds a way.." --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 07/08/21
වනසත්තු ඉන්නෙ කැ⁣ලෑවෙ විතරද? අපේ වටේ ඉන්න වනසත්තු මොක්කුද? කොළඹ නගරෙ මැද හිටපු අලි ගැන දන්නවද? පොල්ගස්ඕවිට හිටපු කොටි ගැන දන්නවද? මේ ඔක්කොටම උත්තර දැනගන්න, මේ පොඩ්කාස්ට් එක අහන්න.. Urban Wildlife - දෙවෙනි කොටස --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 07/03/21
වනසත්තු ඉන්නෙ කැ⁣ලෑවෙ විතරද? අපේ වටේ ඉන්න වනසත්තු මොක්කුද? කොළඹ නගරෙ මැද හිටපු අලි ගැන දන්නවද? පොල්ගස්ඕවිට හිටපු කොටි ගැන දන්නවද? මේ ඔක්කොටම උත්තර දැනගන්න, මේ පොඩ්කාස්ට් එක අහන්න.. Urban Wildlife - පළවෙනි කොටස --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 07/03/21
කැස්බෑවො මැරෙන්නෙ වාරකන් නිසාද? එහෙම නැත්නම් Xpress-Pearl නැව නිසාද? කතා කරමු! Short Podcast #02 --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app Support this podcast: https://anchor.fm/wildfreaks/support
Published 07/02/21
සේබර්ටූත් කෙනෙක්ගෙන බේරෙන විදිහ දන්නවද? මැමත් කෙනෙක්ගෙ පිටේ යන හැටි දන්නවද? අර ලේනා ඇටේ පස්සෙ යන හේතුව දන්නවද? ළගදීම අයිස් යුගයක් ආවොත් නොමැරී ඉන්න ඕනෙනම් මේක අහලා ඉන්න! --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app
Published 06/28/21
උකුස්සො ගැන බොරු ඇහුවද? හූනො ඇඟට වැටුන හින්දා ලිත බැලුවද? කලු පූසෝ පාර මාරු උන හින්දා ගමන් නැවැත්තුවද? කරානම් ඔක්කොටම කලින් මේක අහලා ඉන්න. --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app
Published 06/21/21
ලංකාවේ ඉන්න කිඹුල්ලු වර්ග මොනවද? කිඹුල්ලු ඇත්තටම මිනිස්සු කනවද? කිඹුල්ලු ඔය කියන තරම් භයානකයිද? ලංකාවේ කිඹුල් සංරක්ෂණේ අනාගතය මොනවගේද? මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න, කිඹුල් බනිසක් කන ගමන් මේ පොඩ්කාස්ට් එක අහන්න! --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app
Published 06/16/21
මුහුදු ඌරොන්ගෙන් පාර අහගෙන, දියකිඳුරික් එක්ක කතාවක් දාගෙන කොලොම්බස්ගෙ නැවේ වටයක් යන්න කැමතිද? එහෙනම් මේක අන්තිම වෙනකන් අහන්න! --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app
Published 06/14/21