Episode 04: ඩෙක් පීස් to Blu-Ra යුගයන් වල අපි films බලපු හැටි
Listen now
Description
VHS යුගයේ සිට Blu-ray දක්වා චිත්‍රපට නැරඹපු හැටි සහ ඒ කාලේ technologies ගැන කතා කරන්න අපේ පොඩ්කාස්ට් 4 වන කොටස අපි වෙන් කලා ෆ්‍රෙන්ස්.🎬📼 VHS නැත්නම් ඩෙක් පීස් වලින් පටන් ගෙන, VCD, DVD, Blu-Ray යුග වල අපේ කතාව සහ ඒ ඒ කාල වල ආපු අමුතු අමුතු විවිධ ගණයේ තැටි ගැන රසවත් කතා බහකින් ඔන්න අද Gappz and Dash ආවා. ඒ කාළේ ඉදන් හිටපු ඔයාලාටත් මතකයන් අලුත් කරගන්න ඒ වගේම මේව ගැන මෙලෝ සසරක් නොදන්න අපේ Gen Z ලටත් ඒ කාලේ ඉදන් ආපු වෙනස් වීම ගැන දැනගන්න play කරන්න මිත්‍රවරුනි. එහෙනම් එන්න යන්න 90 දශකය පැත්තෙ රවුමක්!!🌟🔊 ඊට කලින් පොඩ්ඩක් යට තියන ලින්කු ටිකත් check කරල යන්නෝ. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube links: 1. VHS: https://www.youtube.com/watch?v=P00QS3lXJeI&ab_channel=The8-BitGuy 2. VCD: https://www.youtube.com/watch?v=vyrOMdt93pc&ab_channel=AdamMartyn 3. Laser Disc: https://www.youtube.com/watch?v=PRFQm0eUvzs&ab_channel=ColdFusion 4. DVD: https://www.youtube.com/watch?v=K4yj2YyZROg&ab_channel=Cinemassacre 5. Blu-Ray and HD DVD: https://www.youtube.com/watch?v=op6FnQrGk_Q&ab_channel=CompanyMan
More Episodes
කාලෙකට පස්සේ science fun fact එකක් ගෙනාවා. දන්නවද ඇයි තැනිතලා බිමකට වඩා කදු උඩ සීතල ඇයි කියලා? අද ගේම් එක God of War ගැන. මුල games 3නේ මොකද උනේ කියල අපේ Gappz විස්තරයක් දුන්නා. අන්තිමට අමුතුම විදියේ awards show එකක් ගැන කතා කලා අපේ Dash. Worst movies වලටත් awards දෙනවා කියන්නේ?? යට තියන Links...
Published 10/12/24
Published 10/12/24
අද අපි කතා කරා Linkin Park band එක හැදුන හැටි. එතකොට මුල ඉඳන්ම කවුද ආවේ? කවුද ගියේ, ඒ හැම දේම අද අපේ පිසෝඩ් එකෙන් අහගන්න පුළුවන්. පල්ලෙහා තියෙනවා අපේ Facebook සහ Instagram link ඒවගේම YouTube එකටත්. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram:...
Published 09/28/24