Episodes
කාලෙකට පස්සේ science fun fact එකක් ගෙනාවා. දන්නවද ඇයි තැනිතලා බිමකට වඩා කදු උඩ සීතල ඇයි කියලා? අද ගේම් එක God of War ගැන. මුල games 3නේ මොකද උනේ කියල අපේ Gappz විස්තරයක් දුන්නා. අන්තිමට අමුතුම විදියේ awards show එකක් ගැන කතා කලා අපේ Dash. Worst movies වලටත් awards දෙනවා කියන්නේ?? යට තියන Links වලින් FB, YT & Insta join වෙන්න. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube:...
Published 10/12/24
Published 10/12/24
අද අපි කතා කරා Linkin Park band එක හැදුන හැටි. එතකොට මුල ඉඳන්ම කවුද ආවේ? කවුද ගියේ, ඒ හැම දේම අද අපේ පිසෝඩ් එකෙන් අහගන්න පුළුවන්. පල්ලෙහා තියෙනවා අපේ Facebook සහ Instagram link ඒවගේම YouTube එකටත්. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Published 09/28/24
අද කතා කලා අපි ග්‍රීක මිත්‍යා කතා ආපු විදිය සහ මුල්ම දෙවිවරු ගැන. Dash ගෙනාවා ලෝකෙ තියන අලුත්ම පුදුම හත ගැන. අන්තිමට කතා කලා film වල script කියවන්න පුලුවන් website එකක් ගැන. යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Published 09/14/24
Crypto අන්තිම එපිය කතා කරන්න ඔන්න යන්තන් Savi ව සෙට් කරගත්තා. ඉතින් අද කතා කලා Crypto Research කරන හැටි, ඒ වගේම Crypto Scams වලින් බේරිලා ඉන්න කරන්න පුලුවන් වැඩ. ඊට පස්සේ Dash එදා වගේ ඔන්න අදත් අමුතු Films ටිකක් ගෙනාවා. අද Dash කතා කලා සීමිත ඉඩක කරපු Films ගැන. Gappz ගෙනාවා අද සෑගෙන කතාබහකට ලක් උන TV Show එකක් වුනු The Acolyte ගැන. අන්තිමට කතා කරනවා Stan Lee ඇත්තටම Hulk ට දාන්න ඉදපු පාට මොකක්ද කියන එක.   අද කතා කරපු වල වැදගත් වන Links...
Published 08/24/24
අද Episode එකේ කතා කරනවා Intel 13th සහ 14th Gen වල තියෙන අවුලක් ගැන. ඊට පස්සෙ කතා කරනවා ඔලිම්පික් medals වැඩියෙන්ම තියෙන රටවල් ගැන. ඊට පස්සේ කතා කරනවා Targaryens ගින්දරට පිච්චෙනවද නැද්ද යන ප්‍රශ්නෙ ගැන. ඊට පස්සෙ කතා කරන Computer Screen Movies කියලා ජාතියක් තියෙනවා ඒ කියන්නේ මොනවා ගැනද කියලා.  අන්තිමට කතා කරනවා GTA 6 කියන අලුත්ම ගේම් එකේ අලුත්ම තොරතුරු ගැන. යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න.   Facebook:...
Published 08/10/24
අද special episode එකෙන් ගෙනාවා ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ යන්න හොද trips ගැන. ඉතින් Gappz & Dash ගිය ලස්සන trips ගැන දැනගන්නත්, අද podcast එකේ අන්තිමට අහන ප්‍රශ්නයට උත්තර දීල පොඩි තෑග්ගක් දිනන්නත් අහන්න CeylonCast.   යට තියෙන links වලින් පුළුවන් ඕගොල්ලන්ට අපේ Website එකට Instagram එකට සහ YouTube channel එකට join වෙන්න.   Website: https://ceyloncast.podbean.com   Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008   Instagram:...
Published 07/27/24
අද Dash ගෙනල්ල තියෙනවා Letterboxd website එක ගැන. මේ ගැන සම්පූර්ණ විස්තරයක් අද ඕගොල්ලන්ට බලාගන්න පුලුවන්, මොකක්ද වෙබ් සයිට් එක, ඒ වගේම මොනවද කරන්න පුළුවන් කියන එක ගැන.  ඊට පස්සේ Gappz ගෙනාවා Fun-Fact එකක් ලංකාවේ බල්ලන් ගැන. ඉතින් අහලම බලන්න හොඳ brain blasting fun-fact එකක් වෙයි.  ඊළඟට ඩෑෂ් ගෙනල්ල තියෙනවා Slasher movies සෙට් එකක්ම, වැඩිය කව්රුත් අහල නැති. අන්තිම topic එක විදියට Gappz ගෙනල්ල තියෙනව Actor කෙනෙක් ගැන.  යට තියෙන links වලින් පුළුවන් ඕගොල්ලන්ට අපේ Website එකට Facebook page එකට...
Published 07/06/24
ඉතින් අද film series එක තමයි The Terminator. දන්නව ද Arnold ගේ පන්ඩිතකම නිසා උන දේ? අද අමුතු මාතෘකාව තමයි මේ Unit 731 ගැන තියෙන කතාව. ඒ කියන්නේ ජපානයේ තිබ්බ දරුණුතම යුධ අපරාධ කරපු එක්තරා ස්ථානයක් ගැන තමා අද කතාව. ඉතින් අද game එක හැටියට ගෙනාවෙ ඉස්සරහට එන්න තියෙන games දෙකක්. Resident Evil 9 game එක ලගදිම රිලිස් වෙයිද, ඒ වගේම අලුතෙන් trailer එකක් දාලා තිබ්බා Gears of War E-Day game එක වගේ ඒවා ගැන විස්තර දැනගන්න පුළුවන්. අද fact එක හැටියට කතා කරනවා ලෝකයේ වැඩියෙන්ම තෙල් තියෙන රටවල්.  ඕගොල්ලන්ට...
Published 06/22/24
අද fun-fact එක වැඩිම ජන සංක්‍යාවක් සිටින රටවල්. අද අමුතු මාතෘකාවක් ගෙනාවා පුරාවිද්‍යාත්මක කාල නීර්ණ ක්‍රම ගැන. Mad Max saga එකේ films ගොඩක් තියන බව දන්නව ද? ඒ ගැන තමා අද film series එකෙන් කතා කරන්නේ. සමුරායි වරයෙක් වෙලා ජපානයේ රජ සමයේ ගත කරන්න කැමති අයට ගෙනාවා Ghost of Tsushima game එක. යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram:...
Published 06/08/24
ඉතින් කාලෙකට පස්සෙ සෙට් වෙනවා Gappz and Dash spacial place එහෙක ඉදන්. අද fun-facts එක ලංකාවෙ spacial lady කෙනෙක් ගැන. ඉතින් Dash කතා කරනවා එයාගේ FIFA අත්දැකීම. අද Game එක Robocop Rogue City. අන්තිමට කතා කරනවා Netflix show එකක් වන Ozark ගැන.   යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්.   Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/ Our website:...
Published 05/25/24
අද fun-facts ගෙනාවේ Dash ඔන්න. කාලෙකට පස්සෙ ආව අපි අද අලුතෙන්ම එන්න තියන Alien film එක අරගෙන. Middle East වල රාමසාන් කාලය කොහොමද යන්නෙ කියල විස්තරයක් ගෙනාවා.  Horizon games දෙක ගැන විස්තරයක් ගෙනාවා. ඒ වගේම කලින් පොරොන්දු උනා වගේ ඔන්න Gaming PC එකක් හදා ගන්න විදිය සරලවම කියල දෙනවා. යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008   Contact us from our Instagram:...
Published 04/13/24
ඉතින් අද fun-facts ගෙනාවේ Australia ව ගැන. කාලෙකට පස්සෙ sports ගැන විස්තරයක් ගෙනාවා. අද කතා කරනවා T20 පටන් ගැන්මසහ මේ වෙනකන් ආපු හැටි. අද film එක Godzilla x Kong: The New Empire උනාට මුලු Monster verse එකම හරියටමබලන විදියත් කියනවා. අද අමුතු මාතෘකාවට ගෙනාවේ, අලුතින් ආපු Apple Vision Pro ඒ වගේම Meta Questවගේ devices නිසා මිනිසුන් brainwash වෙයිද කියන කතාව ගැන. අද tv show එක 24 හෙවත් ඒ කාලේ ඉතා ජනප්‍රියත්වයට පත් tv series එක. යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න...
Published 03/16/24
ඔන්න අද කතා කරනව fun-fact එක විදියට විද්‍යාවේ එන මූලික ශක්තීන් හතර ගැන පොඩියට. ඊට පස්සෙ අද TV Show එක තමා අලුතින් ම ආපු Shogun කියන කතාව. අද ගේම් එක තමා ලගදි release උන Banisher: Ghosts of New Eden කියන horror ගනයේ Game එක. අද තව අලුත් topic එකක් ගෙනාවා මානසික අව්ලකට පත් වුනු Xochitl Gomez ගැන. අන්තිමට කියල දෙන්න ඉන්නවා Crypto Assets buy කරන හැටි සහ Security දාන විදිය. ඉතින් FB සහ Insta links පහලින් තියනවා join වෙන්න අලුත් අයට, Join us from our Facebook Page:...
Published 03/02/24
ඉතින් 12 වෙනි එපියෙන් ගෙනාවා ඔන්න Flash වගේ Superheroes ල බිත්තිය හරහා යනවා වගේ ඇත්තටම යන්න පුලුවන් ද කියල science fun fact එකක් විදියට. ඊට පස්සෙ ඉස්සර ස්වර්ණවාහිනි යේ ගිය Mortal Kombat Conquest TV Show එක ගෙනාවා කතා කරන්න කියල දවසේ TV Show එක විදියට. Spiderman Villains ලා භූතාවේශ වෙලාද? අද අමුතු මාතෘකා දෙකකුත් ගෙනාව ඔන්න.1. බල්ලො කාර් drive කරන හැටි.2. Will Smith Chris Rock ට දුන්න කනේපාරයි Pfizer company එකයි අතරේ සම්බන්දයක් තියනව ද කියලයි. අන්තිමට කතා කරනවා අද game එක විදියට The Last Of Us...
Published 02/17/24
අද Gappz කතා කරනවා Dyson Sphere කියන්නෙ මොකක්ද කියල space fact එකක් විදියට. අද film එක තමා අලුත්ම Wonka film එක. ඉතින් චොක්ලට් වල රස බලන්න හොදම film එකක් තමා Wonka. https://www.goodhousekeeping.com/life/entertainment/g45944558/willy-wonka-chocolate-factory-surprising-facts/ අද funfact එකක් ගෙනාවා යූරෝ දෙකයි පනහේ වයින් බෝතලෙන් තරගයක් දිනපු හැටි ගැන. අද game එක තමා Dino Crisis. ඩයිනසෝරයන්ට ආසනම් හොද ගේම් එකක්. ඊට පස්සෙ Hollywood Walk of Fame ගත්තු අය ගැනත් කතා කරනවා. අන්තිමට ගෙනාවා අපේ ආදරණීය...
Published 02/03/24
මේ epiයේ අද Gappz කතා කරනවා funfacts 2 ක් සහ Savi ඉන්නවා crypto ගන්න exchange එකක් හදා ගන්න විදිය කියල දෙන්න. ඊට අමතරව අපේ සුපුරුදු topics වලින් අද film එක විදියට Godzilla Minus One ගෙනාවා. ඉතින් ඊට පස්සෙ හුගක් ඉස්සර ආපු Max Payne game එක ගැන Remedy Entertainment ල මොනාද කිව්වේ කියල බලන්න පුලුවන්. Epiයේ අන්තිමට ඔන්න ගෙනාවා Avatar The Last Air Bender Netflix Live Action එක ගැන විස්තර. පහල links ඔයාලට වැදගත් වෙයි කියල හිතනව. Bybit Referral Code Gappz: LG3MNR ඉතින් යට තියන link වලින් අපිත් එක්ක...
Published 01/20/24
අද episode 9. Dash නම් නැහැ film ගැන cricket ගැන දැනගන්න. ඒත් අද හොද මාතෘකා කිහිපයක්ම ගෙනාවා. ඒ වගේම අලුත් පොරකුත් podcast එකට එකතු උනා. අද fun fact එක තමයි මේ අපේ ශරීරයේ තියන blood vessels වල පුදුම හිතෙන fact එක. ඉතින් ඒ කතාවෙන් පස්සෙ කතා කරනව අද episode එකේ tv show එක. අද කතාව Twinkling Watermelon කියන drama එක ගැන. ඊට පස්සෙ අද game ගැන කතා කරනවා ලගදි release උන Alan Wake 2 ගැන. ඒකෙන් පස්සේ game discount ගැන ගිය සතියේ පොරොන්දු උනා වගේ ඒ ගැනත් කියනවා. Episode එකේ අන්තිමට කතා කරනවා Bitcoin...
Published 11/11/23
අපි අද ගෙනාවා ක්‍රිකට් World Cup එක ගැන විස්තර ගොඩක්. CWC ගැන මුල ඉදන් 2023න් පටන් ගන්න අලුත් World Cup එක දක්වා full විස්තරයක් ගෙනාවා අපේ Dash. Gappz අද fact එක වෙනුවට පොඩි කතාවක් ගෙනාවා self motivate වෙන්න ඔයාලා වෙනුවෙන්. ඉතින් අද මුලින්ම game එකක් ගැන කතා කරනවා අපේ Gappz. Callisto චන්ද්‍රයාවේ ඒ සිදුවුණු අභිරහස ගැන ගෙනාවා අද The Callisto Protocol Game එකෙන්. ඒ එක්කම ඔන්න අද ගෙනාවා කලින් පොරොන්දු වෙච්ච Remake සහ Remasters වල වෙනස ගැන කතා කරන්න වගේම, game එකක් වැඩි දියුනු වෙන විදි කිහිපයක්...
Published 11/04/23
ඉතින් අද ගෙනාවා අපි Resident Evil Franchise එකම ඔන්න. අද කතා කරනවා movies set එක, games set එක, animated movies ටිකයි animated tv show එකයි වැඩිය කතා කරන්නවත් හොද නැති netflix tv show එකයි ගැන. වෙනදා වගේම අදත් fun fact එකකුත් ගෙනාව ඔන්න. අද fact එක CAPTCHA කියන්නෙ මොකක්ද සහ ඒකෙන් කොහොමද bots ලව නවත්තන්නේ කියන එක ගැන. ඉතින් මේ Raccoon City එකෙහි Spencer මංදිරයේ අභිරහස මොකක්ද? කොහොමද නගරයට වයිරසයක් ආවේ? කොහෙන්ද මේවා ඔක්කොම පටන් ගත්තෙ? Movie එකේ ඉන්න Alice කව්ද? T වයිරසයේ සිට Mould දක්වා ආපු...
Published 10/28/23
ඔන්න අද ගෙනාවා තවත් special episode එකක් CeylonCast එකෙන්. ඉතින් අද කතා කරනව එක එක scams වර්ග ගැන. ඒ වගේම Gappz ගෙයි Dash ගෙයි scam අත්දැකීම් ගැනත් අද අනාවරණය කරනවා ඔයාල වෙනුවෙන් අලුත් දේ ඉගෙන ගන්න. ඉතින් අනිවාරෙන් මේ epiය අහන්න ඔය කස්ටියට වැද්ගත් වෙන කතාවක් අද ගෙනාවා. එහෙනම් අහමු CeylonCast! යට තියන links වලින් අපේ FB හා Insta join වෙන්නත් පුලුවන්. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram:...
Published 10/21/23
පස්වන එපියත් අරන් ආවා මිත්‍රවරුනි අපේ CeylonCast එකේ. Special episode එකෙන් සතියකට පස්සෙ ඔන්න අදත් Gappz & Dash ගෙනාවා film එකක් TV show එකක් Game එකක් වගේම අමුතු වැඩකුත්. අද fun fact එක coffee ගැන. අද Dash අරන් ආවා Evil Dead franchise එකම ඔන්න පරණ films වල ඉදන් අලුත් එක දක්වාම. Evil Dead tv show එක ගැනත් පොඩියට කතා කරනවා. යුධෝප්‍රක්‍රම වලින් game ගහන්න කැමති අයට ඉස්සරහට release වෙන්න තියන Stronghold Definitive Edition එක ගැන විස්තර ගෙනාවා Gappz. ඊට අමතරව අද අමුතු වැඩකුත් කරන්න...
Published 10/14/23
VHS යුගයේ සිට Blu-ray දක්වා චිත්‍රපට නැරඹපු හැටි සහ ඒ කාලේ technologies ගැන කතා කරන්න අපේ පොඩ්කාස්ට් 4 වන කොටස අපි වෙන් කලා ෆ්‍රෙන්ස්.🎬📼 VHS නැත්නම් ඩෙක් පීස් වලින් පටන් ගෙන, VCD, DVD, Blu-Ray යුග වල අපේ කතාව සහ ඒ ඒ කාල වල ආපු අමුතු අමුතු විවිධ ගණයේ තැටි ගැන රසවත් කතා බහකින් ඔන්න අද Gappz and Dash ආවා. ඒ කාළේ ඉදන් හිටපු ඔයාලාටත් මතකයන් අලුත් කරගන්න ඒ වගේම මේව ගැන මෙලෝ සසරක් නොදන්න අපේ Gen Z ලටත් ඒ කාලේ ඉදන් ආපු වෙනස් වීම ගැන දැනගන්න play කරන්න මිත්‍රවරුනි. එහෙනම් එන්න යන්න 90 දශකය පැත්තෙ...
Published 10/07/23
🎙️ 3 ආවා brothers and sisters!! මේ epiයේ අපි කතා කරනවා මේ දවස් වල යන Cricket Asia Cup එක ගැන, ඒ වාගේම අද tv shows දෙකක්ම ගෙනාවා ඔන්න. පළවෙනි කතාව One Piece ජපන් මංගා කතාමාලාවෙන් සෑදුණු Netflix tv show එක. දෙවනියට ගෙනාවා Hulu ලගේ ජනප්‍රිය tv show එකක් වන Only Murders in the Building. ඊට අමතරව චිත්‍රපටයක් හරි ආකාරව එහි භෞතික පිටපතක් මිලදී ගන්නා ආකාරයත් අද කතා කරනවා. අවසානයේදී අභයවකාශය තුල අතරමං වූ ඒ අජටාකාශ යානයේ තුල Isaac ට කුමක් සිදුවූවාද? මං මේ කිව්වේ අද ගේම් එක තමා Dead Space Remake....
Published 09/30/23
එහෙනම් අපේ 2නි episode එකත් අරං ආවා Gappz and Dash. 2023 සිනමා ලෝකයට ආ දැවැන්ත සිනමාවන් බොහෝමයක් ආදායම් වාර්තා තැබීමට නොහැකිවූයේ ඇයි? මොකද මේ Mortal Kombat game එක පළමු game එක විදියට නිකුත් කෙරෙන්නේ? සහ ඇවිදින මලමිනි, එහෙමත් නැතිනම් The Walking Dead කතා මාලාවට සිදුවූ දේ කුමක්ද? යන්න ගැන මේ කොටසින් අපි දෙදෙනා ගේන්නට තීරනය කලෙමු. ඉතින් මේක කියව කියව ඉන්නෙ නැතිව play කරන්න සහෝදර සහෝදරියනි!! ආහ් හෝව් පොඩ්ඩක්. යට තියෙනව links දන්නෙ නැති අයටෝ!! Join us from our Facebook Page:...
Published 09/23/23