කැරට් අලයෙන් ජීවිතයට පාඩමක්
Description
වෙනස් වීම කියන්නේ නරක දෙයක් නෙමෙයි.. ධනාතමක වෙනසක් කියන්නේ ජීවිතේට අවශ්‍යම දෙයක්..
දිනන්න ඕන නම් මැජික් පෙන්නලා බෑ. වැඩ කරන්න ඕන...මහන්සි වෙන්න ඕන.
Published 05/09/23
ධනාත්මකව හිතලා අලුත් අවුරුද්ද භාරගන්න..
Published 12/28/22