Episodes
දිනන්න ඕන නම් මැජික් පෙන්නලා බෑ. වැඩ කරන්න ඕන...මහන්සි වෙන්න ඕන.
Published 05/09/23
Published 05/09/23
වෙනස් වීම කියන්නේ නරක දෙයක් නෙමෙයි.. ධනාතමක වෙනසක් කියන්නේ ජීවිතේට අවශ්‍යම දෙයක්..
Published 01/04/23
ධනාත්මකව හිතලා අලුත් අවුරුද්ද භාරගන්න..
Published 12/28/22
ජීවිතය ඉස්සරහට අරන් යන්න ඉලක්ක දිනන එක අත්‍යවශ්‍ය කාරණයක්.. ඒක කොහොමද කරන්නේ කියන එක ගැන තමයි අද Podcast එක..
Published 10/02/22
අපේ ජීවිතය සංකීර්ණ කරන අපි තුල පවතින අපේ පුරුදු කීපයක් ගැනයි අද Podcast එක. --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app
Published 08/04/22
පරාද වීම කියන්නේ අපි හැමෝටම මානසික වදයක්.. අපි කවුරුත් පරාද වෙන්න කැමති නෑ. ඒක දරාගෙන ජයග්‍රහණයට යන විදිය කතා කරමු.
Published 01/31/22
Published 12/10/21
සමාජයේ බොහෝ දෙනෙක් තීරණයක් ගත යුතු අවස්ථාවේ නොගෙන පසුව පසුතැවිලි වෙමින් සිටිනවා. ඒ ගැනයි මේ..
Published 11/10/21
සමාජයෙන් එල්ල වෙන බලපෑම් හමුවේ අපි හැසිරිය යුතු ආකාරය
Published 06/09/21
ජීවිතය සරලව පවත්වා ගන්න උදව් වෙන ජීවන ක්‍රමවේදයන් ගැනයි මේ..
Published 05/30/21
මේ දිනවල ගොඩක් දෙනෙක් කතා කරන මාතෘකාවක් තමයි මේ ආකර්ෂණ නීතිය කියන්නේ ඉතින් sinhala podcast තුලිනුත් මේ ගැන මම කතා කරන්න හිතුවා..
Published 01/14/21
අවදානය රඳාවා ගැනීමට අපි අපේ මනස පුහුණු කල යුතුයි ඒ ගැනයි මේ Episode එක.. අහලම බලන්න..
Published 11/03/20
ජීවිතය ගොඩනඟාගන්න අවශ්‍ය ආත්ම විශ්වාසය හදාගන්න අපි අනුගමනය කල යුතු දේවල් ගැන අපි කතා කරමු..
Published 11/01/20
ආදරය ගැන මොකද හිතන්නේ..  --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app
Published 07/22/20
ඔබත් තනිකම හුදෙකලාව නිසා දුකෙන්ද? එන්න Sinhala Poscast අහන්න. --- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app
Published 07/21/20