10-Dec-2022 - උදුවප් මස දහම් මඟ සිල් වැඩසටහන - ගරු පූජ්‍යපාද වෑගොඩපොල විමලඥාන ස්වාමීන් වහන්සේ
Listen now
Description
10-Dec-2022 - උදුවප් මස දහම් මඟ සිල් වැඩසටහන - ගරු පූජ්‍යපාද වෑගොඩපොල විමලඥාන ස්වාමීන් වහන්සේ රිපල්බෘක් භද්දේක විහාරී පදනම ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුසාසක, ගරු පූජ්‍යපාද වෑගොඩපොල විමලඥාන ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලබන දහම් මඟ සිල් වැඩසටහන දෙසැම්බර් 10  සෙනසුරාදා උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ පැවැත්වෙන බව ඔබ සැමට කරුණාවෙන් දැනුම් දෙමු. මෙම පළමු වැඩසටහනට  Zoom / Facebook /Youtube තාක්ෂණය ඔස්සේ සහභාගි සහභාගිවීමට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු. reference: https://www.youtube.com/watch?v=Uae1Hj-JaNo
More Episodes
13-Nov-2022 - දහම් මඟ සිල් වැඩසටහන - ගරු පූජ්‍යපාද වෑගොඩපොල විමලඥාන ස්වාමීන් වහන්සේ රිපල්බෘක් භද්දේක විහාරී පදනම ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුසාසක, ගරු පූජ්‍යපාද වෑගොඩපොල විමලඥාන ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලබන දහම් මඟ සිල් වැඩසටහන නොවැම්බර් 13 ඉරුදින උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ...
Published 01/23/23
"ධාතුවිභංග සූත්‍රය" / "Dhātuvibhaṅga Sutta" වස් පින්කම් ධර්ම දේශනාව - 02/10/2022  - පූජ්‍යපාද වෑගොඩපොල විමලඥාණ ස්වාමින්වහන්සේ Venerable Wagodapola Wimalagnana Maha Thero https://www.animiththa.org reference: https://www.youtube.com/watch?v=N06ks9No3pI&t=17s
Published 10/07/22