Welcome to my Podcast, where I share my personal thoughts on Love, Life, Family and many more other topics that I have come across and will in the future.
ජීවිතය, ආදරය, විවාහය, දරුවෝ මේ හැම දෙයක් ගැනම මගේ සිතුවිලි ඔබත් සමග බෙදාගන්නා තෝතැන්නයි මේ. ඔබේ වටිනා කාලය මොහොතක් වැය කර අසන්න මේ අපි ගැනමයි.
අනෝමා විජේතුංග.
ඉස්සර කාලේ අවුරුදු 15න් 16න් විවාහය සිදු උවත්, මේ වෙනකොට අවුරුදු 15කින් පමණ විවාහ වන වයස පස්සට ගිහින් තියෙනවා කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද?
Published 08/14/20
මධ්‍යම ප්‍රතිපදාව සහ කොරෝනා කාලයෙන් පසු අපේ ජීවිතය.
Published 07/01/20
අද ඔබ, මේ කරුණු සමග එකඟ නූනත්, යම් දවසක ඔබත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වූ දවසක මෙය කොයිතරම් ඇත්තක්දැයි වැටහෙනු ඇත.
Published 05/30/20