Episode 9: දෙමව්පියන් දරුවන්ට සමීපද ?
Listen now
Description
මොනවා උනත්, කව්රු නැති උනත් මට අම්මයි තාත්තයි ඉන්නවා නේ කියලා කියන හැඟීම ළමයින්ගෙ හිතේ ඇති කරන්න අපිට පුළුවන් උනාද ?
More Episodes
ඉස්සර  කාලේ අවුරුදු 15න්  16න් විවාහය සිදු උවත්, මේ වෙනකොට අවුරුදු 15කින් පමණ විවාහ වන වයස පස්සට ගිහින් තියෙනවා කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? 
Published 08/14/20
මධ්‍යම ප්‍රතිපදාව සහ කොරෝනා කාලයෙන් පසු අපේ ජීවිතය. 
Published 07/01/20
අද ඔබ, මේ කරුණු සමග එකඟ නූනත්, යම් දවසක ඔබත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වූ දවසක මෙය කොයිතරම් ඇත්තක්දැයි වැටහෙනු ඇත.
Published 05/30/20