Episode 18 - කැලේ රජා සහ නුවණක්කාර හාවා The King Lion and the Wise Rabbit
Listen now
Description
නුවණක්කාර හාවා කැලේ ඉන්න පුංචි සත්තු නපුරු සිංහයාගෙන් බේරා ගත් හැටි.
More Episodes
තමන්ගේ මවට ඉතාම හොඳින් සැලකු අධිරාජ්‍යයා අනුගමනය කරමින් රටේම ජනතාව තමුන්ගේ මව්වරුන්ට සලකන්නට පටන් ගත්තා.උපුටා ගැනීම - චන්දන තිලකරත්න මහතාගේ "දොඩම් හොරා" නමැති ග්‍රන්ථයෙනි. සුරස ප්‍රකාශනයකි.
Published 10/30/20
එක යාළුවෙක් සොයා ගිය කරුණාවන්ත අලියාට යාළුවෝ ගොඩාක් හමු උනා.
Published 10/09/20