Protests were held across Australia over the weekend due to rising female deaths: Explainer April.29 - පවුල් හිංසනයෙන් ඝාතනය වුනු කාන්තාවන් දෙගුණයක් වීම නිසා
Listen now
Description
Protests were held across Australia over the weekend following two more female deaths last week - reports say the measurements were carried out by people who know the dead. As a result, demands have been made to declare gender-based violence and domestic violence a 'national emergency. ' There was strong pressure on the state and federal government to take drastic action in this regard. More information on this today in our Kareen information section - පසුගිය සතියේ සිදුවූ තවත් කාන්තා මරණ දෙකකින් අනතුරුව සති අන්තයේ ඔස්ට්‍රේලියාව පුරා විරෝධතා ි පැවැත්වුණා - මෙම මිණීමැරුම් මියගිය පුද්ගලයන් දන්නා හදුනන මිනිසුන් විසින් සිදු කරන ලදැයි වාර්තා වෙනවා. මේ නිසා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩ ක්‍රියා සහ ගෘහස්ත හිංසනයන් 'ජාතික මට්ටමේ හදිසි අවස්ථාවක්' ලෙස ප්‍රකාශකරන ලෙස ඉල්ලීම් ඉධිරිපත් වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත සහ ෆෙඩරල් රජය විසින් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට දැඩිලෙස බලපෑම් එල්ල වුණා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන් තොරතුරු විග්‍රහයෙන්
More Episodes
There is a lot of pressure on the government to address Australia's severe housing crisis. There were several important decisions made by the government in this budget. Listen to SBS Sinhala interview for more information. - ඕස්ට්‍රේලියාවේ පවතින දැඩි නිවාස අර්බුධය සඳහා විසඳුම් දීමට රජය වෙත විශාල...
Published 05/21/24
Australia's budget has reduced the amount of permanent citizenship granted per year. Here, the quota of 190,000 permanent residents has been reduced to 185,000. The amount of visas reserved for various employment fields was mentioned in the budget. Listen to SBS podcast for more information. -...
Published 05/21/24