Understanding the profound connections First Nations have with the land - ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව භූමිය සමඟ තිබෙන ගැඹුරු සඹඳතාවය: SBS
Listen now
Description
The land holds a profound spiritual significance for Aboriginal and Torres Strait Islander peoples, intricately intertwined with their identity, belonging, and way of life. - ඕස්ට්‍රේලියානු භූමිය ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් හට ගැඹුරු අධ්‍යාත්මික වැදගත්කමක් දරයි,එය ඔවුන්ගේ අනන්‍යතාවය, අයිතිය සහ ජීවන රටාව සමඟ සංකීර්ණ ලෙස බැඳී තිබේ.
More Episodes
Here are Sri Lanka’s Weekly Political Highlights. Journalist, News, and current affairs, Manoj Udatiyawala reports. - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Published 06/03/24
Australia's news in Sinhala, Listen, SBS Sinhala News Flash today - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් සවන්දෙන්න, අද SBS සිංහල News Flash
Published 06/03/24