Sri Lankans are more prone to heart disease: Here are valuable tips to avoid heart disease - ශ්‍රී ලාංකිකයින්ට හදවත් රෝග හැදීමේ ප්‍රවනතාව වැඩියි: හදවත්
Listen now
Description
Heart Health Awareness Week in Australia is held in May each year. This is an opportunity for the public as well as health care professionals to have a discussion about heart disease. Listen to SBS Sinhala discussion for more information. - ඕස්ට්‍රේලියාවේ හෘද රෝග පිලිබඳ දැනුවත් කිරීමේ සතිය සාම වසරකම මැයි මාසයේ පැවත්වේ. මෙහිදී මහජනතාවට මෙන්ම සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන්ටද හදවත් රෝග පිලිබඳ යම් කතිකාවතක් ඇතිකර ගැනීමේ අවස්තාව උදාවේ. හදවත් රෝගවලින් වැළකී නිරෝගිමත් ජීවතයක් ගතකිරීමට සහ ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රයේ ඇති පහසුකම් පිළිබඳව SBS සිංහල සේවයේ සාකච්චාවට සවන් දෙන්න.
More Episodes
SBS Sinhala discussion on the latest changes to the Temporary Graduate (subclass 485) Visa - ඕස්ට්‍රේලියානු රජයේ සංක්‍රමණික උපායමාර්ගයන්හි සිදු කල වෙනස්කම් හේතුවෙන් ජූලි 1 දා සිට 485 Temporary Graduate visa සඳහා බලපාන වෙනස්කම් සහ ඒ පිළිබඳව දැනගතයුතු දේ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට...
Published 06/03/24
There is a severe shortage of skilled workers in the construction industry to build the required amount of housing, and because of this, it is believed that more opportunities will be created in the future for skilled workers in the construction industry who wish to migrate to Australia. Listen...
Published 06/03/24