Australia's home loan borrowers are in dire straits as they can't pay their mortgage payments - ඕස්ට්‍රේලියාවේ නිවාස ණය හිමියන් ණය වාරික ගෙවාගත නොහැකිව ද
Listen now
Description
Due to inflation and high interest rates in Australia today, many home owners who have taken out home loans are in dire straits. The Australian Securities & Investments Commission or ASIC has presented a latest survey report on this situation. Listen to SBS Sinhala explainer for more information. - වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්වී සිටිනවා. මෙම තත්වය පිළිබඳව Australian Securities & Investments Commission හෙවත් ASIC ආයතනය නවතම සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
More Episodes
Listen to SBS Sinhala discussion about donating blood in Australia. - ජුනි 14 වැනිදාට යෙදෙන ලෝක රුධිර දායක දිනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුල ලේ දන්දීම පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
Published 06/13/24
Knowing how fuel prices change in Australia can save you money on fuel, experts say. Listen to SBS Sinhala podcast for more information. - ඔස්ට්‍රේලියාව තුල ඉන්දන මිල ගණන් වෙනස්වන ආකාර පිළිබඳව නිසි අවබෝදයක් ලබාගැනීමෙන් ඉන්ධන සඳහා වියදම් වන මුදල් ප්‍රමාණය ඉතිරිකර ගත හැකි බව විශේෂඥයින් පවසා සිටී.
Published 06/13/24