#44 - Special: Chinthana Dharmadasa
Listen now
Description
ඇවිලෙනසුලුයි චිත්‍රපටියේ අධ්‍යක්ෂක චින්තන ධර්මදාසත් සමග කල විශේෂ සාකච්ඡාව------------------------------------------------------------------------------------ මගේ ආරාධනය පිළිඅරගෙන මාත් එක්ක පොඩි සාකච්ඡාවකට සහභාගී වීම පිළිබඳව ඇවිලෙනසුලුයි ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා වගේම තිට රචනයෙනුත් දායක වෙන චින්තන ධර්මදාසට මම බෙහෙවින් ස්තුතියිවන්ත වෙනවා. මේවගේ කාර්ය බහුල අවස්ථාවකත් මාත් එක්ක මේ podcast එකෙන් සාකච්ඡාවකට එකතුවීම ගැන මම සැහෙන සතුටුවෙනවා වගේම මගේ podcast ඉතිහාසයේ විශේෂ අවස්ථාවකුත් වෙනවා. චින්තන කියන්නේ ලගින් හදාරන්න ඕනේ, වෙනස් චින්තනයක් තියෙන, මම විශ්වාස කරන විදියට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙන පුළුවන් චරිතයක්.  ඇවිලෙනසුලුයි ෆිල්ම්(No Spoilers) එක ගැන,Torrent බාලා English films බලන, ලෝකේ අනෙකුත් නිර්මාණ වලට විවෘත අනාගත තරුණ තරුණියෝ සහ ලංකාවේ සිනමාවේ අනාගතය කියන මාතෘකා වගේ දේවල් ගැන මගේ ඔලුවේ කැකෑරෙමින් තිබ්බ, කාගෙන් හරි අහන්න ඕනේ කියලා කාලෙක ඉදන් හිතන් හිටපු ප්‍රශ්න ටික මම චින්තනට අතාහැරියා, එහෙනම් මේ episode එක අහලා ඔයාලගේ අදහස් උදහස් වුත් comment එකක් විදියට දාන්නත් අමතක කරන්න එපා. Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect
More Episodes
ගොඩ කාලයකට පස්සේ කරන මේ episode එක සාමකාමීව රසවිදින්න. :)
Published 09/08/23
Published 09/08/23
The Boy In Striped Payamas (2008) සිංහල Movie Review By Deen හැට එක upload කරලා 62වෙනි episode එක කරන්න ටික කාලයක් ගියා. 62න් 63ට යන්න ලොකු කාලයක් යන්නේ නැති වෙයි. අහලා ගුණ දොස් කියන්න අමතක කරන්න එපා. Facebook පේජ් එක ලයික් කරන්න අමතක කරන්නත් එපා.   www.facebook.com/thelokueffect
Published 11/30/21