EP57: ලංකාවේ Online Banking
Listen now
Description
Topic Eka EP57: ලංකාවේ Online Banking Listen via YouTube now! - https://youtu.be/KHaxCDN8FjI කට්ටිය ඔන්ලයින් බෑන්කින් ගැන දැනුවත්ද? ඇයි මේ කාලෙදි ඔන්ලයින් බැන්කින් ඕනෙ? Cashless payment වලට, සල්ලි කොල පේන්නැතුව ගෙවනකොට බය වෙන්න ඕන ද? ඇයි කට්ටිය බැංකුවට යන්න බය? SMS alert ඕන ඇයි? ගෙදර ඉදන්ම ඔන්ලයින් බැන්කින් හදාගන්න බෑද? අපි පාවිච්චි කරන ඇප් මොනවද අපි පාවිච්චි කරන ඇප් වල අවුල් මොනා ද? SAMPATH vishwa Personal payees  Combank Flash - Crash වෙනවා BOC - B app බැංකුවෙන් ඔන්ලයින් ගැන අපිට කියල දෙන්නේ නැත්තේ ඇයි? රීලෝඩ් මාෆියාවේන් බේරෙමු. එකවුන්ට් එකකින් එකවුන්ට් එකකට සල්ලි මාරු කරන්න යන ඇත්තම කොස්ට් එක ස්ලිප් එකක් නැතුව කොහොමද සල්ලි ට්‍රාන්සර් කරන්නේ සඳ කුමාරි ගායනය - චන්දන ලියනාරච්චි පද - ධම්මික බණ්ඩාර සංගීතය - ඩැනිස්ටර් පෙරේරා Follow Topic eka https://www.facebook.com/topiceka​ https://www.facebook.com/groups/topiceka​ https://www.instagram.com/topic.eka​    Topic Eka is available on any Podcast Platform including Apple Podcasts, Google Podcasts, Stitcher, Spotify, Pocket Casts, etc.   ©2021 Topic Eka Podcast
More Episodes
ලංකාවෙ හොඳම බැංකු ඇප් එක මොකක්ද? What is the best Online banking app in sri lanka? What is your online banking opinion ; Genie? B-App? Frimi? NSB? Flash? Let us know. EP 102 - Topic Eka Podcast අද පොඩ්කාස්ට් එපිසෝඩ් එකෙන් අපි කතා කරන්නෙ අපේ Online Banking experience එක සහ අපිට දැනෙන විදියට ලංකාවෙ...
Published 05/26/24
Published 05/26/24
In this episode, we talked about Ajith Muthukumarana's Songs and Why immediately went viral his songs. Why do people hate Ajith's Songs? Join our Discord community : https://discord.gg/SPYwZnygDK Subscribe here to see more of my videos in your feed!...
Published 04/23/24