පළමු සංවාදය - ඩයිසන් ගෝලය
Listen now
Description
සූර්යයාගෙන් නිකුත්වන සියලුම ශක්තිය මිනිසාගේ භාවිතයට ගතහැකි ආකාරයේ නිර්මාණයක් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි. තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි... * කාඩශෙව් පරිමාණය ( https://youtu.be/rhFK5_Nx9xY ) * ඩයිසන් ගෝලය නිමවන ආකාරය ( https://youtu.be/pP44EPBMb8A )
More Episodes
Published 05/06/23
උපත සහ මරණය අතර අප විඳින/විඳවන ජීවිතයේ, සැබෑ අරමුණ පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි. තොරතුරු ලබාගන්නා ලද්දේ පහත links මගිනි. විද්‍යාඥයන්ගේ විශ්වාස 1විද්‍යාඥයන්ගේ විශ්වාස 2
Published 10/02/21