Is this your podcast?
Sign up to track ranks and reviews from Spotify, Apple Podcasts and more
Mahaviharaya Podcast
මහාවිහාරය - Mahaviharaya
මහාවිහාරය වනාහි ථෙරවාදී බුදුදහමේ හදවතයි. ප්‍රථම ධර්මසංගායනාවෙන් ත්‍රිපිටකයට නැංවුණු බුදුවදන නිවැරදි අර්ථකථන සමඟ පරම්පරාවෙන් පරම්පරාවට සුරක්ෂිත කළේද, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරමින් එහි චිරපැවැත්ම තහවුරු කළේද, පසුකලෙක ඇතිවුණු අධර්මවාදී වූ අභයගිරික ආදී විපරීත මත ඛණ්ඩනය කරමින් ථෙරවාදී බුදුදහම රැකගත්තේද මහාවිහාරයයි. මේ එලෙස රැකගත් නිවැරදි ධර්මය ඇසුරු කරමින් උතුම් නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට කැමති ධර්මකාමී ගිහි පැවිදි පින්වතුන් හට පහසුවෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන 'මහාවිහාරය පොඩ්කාස්ට්' නම් ධර්ම සත්කාරයයි.
Listen now
Recent Episodes
කෙසේද මා නිවෙන්නේ ? - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ --- Send in a voice message: https://anchor.fm/mahaviharaya-podcast/message
Published 12/11/21
පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ --- Send in a voice message: https://anchor.fm/mahaviharaya-podcast/message
Published 12/09/21
Do you host a podcast?
Track your ranks and reviews from Spotify, Apple Podcasts and more.
See hourly chart positions and more than 30 days of history.
Get Chartable Analytics »