Is this your podcast?
Sign up to track ranks and reviews from Spotify, Apple Podcasts and more
Neon Media
උතුරු තරුව | Uthuru Tharuwa
තරුණ පරපුර තමයි රටක තීරණාත්මක පෙරගමන්කරුවෝ වෙන්නේ. ‘උතුරු තරුව’ කියන්නේ, ඒ තරුණ පරපුරට අරමුණක් එක්ක හරි දිශානතිය සොයාගන්න පාර කියන වැඩසටහනක්. අත්දැකීම් බහුල ව්‍යවසායකයන් වගේම වෙනසකට මුල පිරුව සාර්ථක චරිත එක්ක කෙරෙන ‘උතුරු තරුව’ වැඩසටහන ලංකාවේ තරුණ පරපුරට තමන්ගේ ගමනාන්තයට යන්න මග පෙන්වන වැඩසටහනක්. Hosted on Acast. See acast.com/privacy for more information.
Listen now
Recent Episodes
බැංකු ක්ෂේත්‍රයේ වසර 34ක පළපුරුද්ද සහිත NDB (ජාතික සංවර්ධන බැංකුව) හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මෙවර ‘උතුරු තරුව’ වැඩසටහනට සහභාගී වුණා. වෘත්තිය ජීවිතයේ ඉහළටම යන්න සුදුසුකම් සපුරාගන්න ආකාරය සහ අත්දැකීම් තුළින් ජීවිතය වෙනස් මගකට ගන්න ආකාරය ගැන ඔහු කියූ කතාවයි මේ… Hosted...
Published 02/09/24
බිස්නස් එකක් ගැන අදහස් තියෙන දහස් ගණන් දෙනා අතරින් බිස්නස් එකක් පටන් ගන්නේ ඉතාම සුළු පිරිසක්. එයිනුත් සාර්ථක වෙන්නේ තවත් සුළු පිරිසක්. අතිසාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්නේ ඊටත් වඩා අඩු පිරිසක්. ඉතින් ව්‍යවසායකයෙක් වෙන්න අදහසක් තියෙනවා නම්, ප්‍රායෝගික තලයේ සාර්ථක ව්‍යවසායකයෙකු වුණ Surge Global ආයතනයේ...
Published 01/12/24
Do you host a podcast?
Track your ranks and reviews from Spotify, Apple Podcasts and more.
See hourly chart positions and more than 30 days of history.
Get Chartable Analytics »