Astro Talks S01E29: Panel Discussion - Here we answer your questions on how to become a scientist
Listen now
Description
අපට ඔබ යොමු කල ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන අප වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන. මෙහිදී විද්‍යාඥයෙකු වීමට අදහස් කරන ඔබට වැදගත් වන කරුණු ගැන අපි කතාකිරීමට බලාපොරොත්තු වෙමු. මෙම සාකච්ඡාවට  ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක් දරන ආචාර්ය ඕෂධ රණසිංහ සහ කැනඩාවේ Dalhousie විශ්වවිද්‍යාලයේ Postdoctoral Researcher කෙනෙක් ලෙස දැනට කටයුතු කරන, පිළිකා ජිවවිද්‍යාව පිලිබඳ පර්යේෂක ආචාර්ය වසුන්දරා ප්‍රනාන්දු එක්ව සිටී. සාකච්ඡාවේ මෙහෙයවීම ඇමරිකාවේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක අශාන් ආරියවංශ විසින් කෙරෙනු ලැබේ. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
More Episodes
නව තාක්ෂණික නිපැයුම් වලින් ලොව ජයගත් ව්‍යවසායකයෙකු වන ආදී නාලන්දීය බිමන් ලියනගේ සමග සංවාදය. චීනයේ Beihang විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබා නව නිපැයුම් ක්ෂේත්‍රයට යොමු වී තාක්ෂණික පැළඳුම් (wearable tech) අංශයේ නව නිපැයුම් බොහෝ ගණනක් ලොවට හඳුන්වා දීමට මෙන්ම ඒවා වාණිජ මට්ටමෙන් නිපදවීමට Startup...
Published 01/01/21
Published 01/01/21
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නැනෝ තාක්ෂණය හා ද්‍රව්‍ය විද්‍යාව පිලිබඳ පර්යේෂණ කරන හා එහි ජ්‍යෙෂ් කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන ආචාර්ය ප්‍රසංග මන්තිලක සමග කෙරෙන සංවාදය. මෙහිදී ආචාර්ය මන්තිලක දැනට සිදුකරගෙන යන ලංකාවේ ඛනිජ වලින් සිදුකරන අගය එකතු කල නිෂ්පාදන ගැනත් ඒ ඔස්සේ...
Published 12/17/20