Episodes
අනාරක්ෂිත Mobile Apps වලීන් ඔබේ පුද්ගලික දත්ත ආරක්ෂා කරගැනීම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.   මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා අප සමග කතාබහට.SBS Link: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-to-protect-your-personal-data-with-insecure-mobile-applications/zgemdcnts
Published 06/15/23
Published 06/15/23
SBS Link:https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/what-you-should-do-immediately-if-your-information-has-been-stolen-in-a-cyber-attack/7r7lg7d9r
Published 04/11/23
Broadcast on 3ZZZ Community Radio on 9th October 2022. Duration: 7 minutes Transcript available at my blog: https://cyberwiparama.blogspot.com/  
Published 10/11/22
'Hi Mum': Scammers targeting parents by pretending to be children who need help. Broadcast on SBS Radio on 8th September 2022 Medium: Sinhala Article: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-not-to-get-caught-in-the-hi-mum-scam-in-australia-these-days/8acit8abu?fbclid=IwAR0uLP11MGNHo-7OWP-8YLlJEBkYHVOYTXw47sWH0eIONRpPHgR8MF9FajE    
Published 10/10/22
මේ දවස්වල ලංකාවේ පවතින උද්ඝෝශනය ගෝල්ෆේස් හි, හෝ වෙනත් වීදිවල ජන ඒකරාශි වීමක් pamank කියලා කෙනෙකුට පෙනුනත්, ඇත්තටම එය සක්‍රියව ක්‍රියාත්මක වෙන්නෙ සයිබර් අවකාශෙ කියලා කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ. ඒකට හේතුව මේ අරගලයේ නියුතුව ඉන්න පිරිසෙන් ඉතා වැඩි පිරිසකට ස්මාට් දුරකථන සහ සමාජ ජාලා භාවිතය ගැනත්, ඒ හරහා කල හැකි බලපෑම් ගැන තියෙන සබුද්ධික බව. ඒ නිසාම දෝ පසුගිය සති කිහිපය පුරාවට අපේ සමාජ ජාලා පිටු පිරී ගියේ ලංකාවේ දේශපාලනික තත්ත්වය ගැන පල වෙන පෝස්ටු සහ කමෙන්ට්වලින්. ඔය අතරෙ නිතර ඇහුන සහ දැක්ක...
Published 05/02/22
Published on 3ZZZ Radio on 26th Dec 2021 Duration: 5 mins මම අද ෆේස්බුක් වල දැකපු පෝස්ට් එකක් ගැණ කතා කරන්න හිතුවා. එක්තරා ෆේස්බුක් පේජ් එකක් විසින් අගෝස්තු 30 වෙනිදා අහපු සරල, අහින්සක ප්‍රශ්න‍යක් සමාජ ජාලාව හරහා තවම ංසරනය වෙනවා එයට බොහෝ දෙන ාප්‍රතිචාර දක්වන නිසා. ඉන් අසා තිබුනෙ ' What was the first car you owned?' - ඇත්ත, ඉතා අහිංසක, සරල ප්‍රශ්නයක්. විශ්වාස කරන්න, මේ පෝස්ට් එකට විතරක් මේ වෙනකොට කමෙන්ට්ස් විදියට ප්‍රතිචාර මිලියන 1.3ක් ලැබිලා තියෙනවා. මේ මාස තුන, හතරට මෙය 12000වතාවක් ශෙයා...
Published 01/02/22
 මීට සති කිහිපයකට කලින් දෙරණ ටීවී යුටියුබ් නාලිකාව හැක්වීමකට ලක්වුනා. එය පසු දින වෙද්දි ඔවුන්ට තම සන්තකයට ගන්න හැකියාව ලැබුනත්, මිලියන තුන ඉක්මවූ subscriber පදනමක් ඇති, වානිජමය වශයෙන් අති සාර්ථක වූ, ලංකාවේ ප්‍රදාන පෙලේ මාධ්‍ය ආයතනයක ඩිජිටල් නාලිකාවකට අත් වූ මේ ඉරනම  සමාජ ජාලාවල දැඩි ලෙස කතාබහට ලක් වුනා. දෙරන නාලිකාව ඇත්තටම හැක් වුනාද? එහෙම නැත්නම්, සමහරුන් සඳහන් කල පරිදි මෙය ප්‍රසිද්ධිය වෙනුවෙන් කරපු දෙයක්ද? මේ සිදුවීම හරහා අපටත්, යුටියුබ් නාලිකා හිමිකරුවන්ටත් ඉගෙන ගන්න දෙයක් තිබෙනවද?...
Published 10/03/21
Broadcast on SBS Sinhala Radio on 2nd Sep මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ජංගම දුරකථනවල දත්ත සොරාගනු ලබන Flubot scam පිළිබඳව මෙන්ම එයින් සිදුවිය හැකි හානි සහ එයින් ආරක්ෂා වීමට ගත යුතු පියවර පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න. https://www.sbs.com.au/language/sinhala/audio/flubot-scam-the-latest-scam-affecting-mobile-phones-in-australia
Published 09/02/21
Broadcast on 3ZZZ Radio on 29th August  කෙටි පනිවිඩ හරහා පැතිරී යන අති භයානක ජංගම දුරකථන වෛරසයක් මේ දිනවල ඉතා ශීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් යනවා. ඔබ බොහෝ දෙනෙකුට සමහර විට දිනකට මෙවැනි පනිවිඩ කිහිපයක් පවා ලැබී තියෙනවා වෙන්න පුලුවන්. ඔබට අත හැරුනු voicemail පනිවිඩයක් ශ්‍රවනය කිරීමට ඒ සමඟ ඇති link එක click කරන ලෙසින් මෙම  SMS පනිවිඩය ඉල්ලා සිටිනවා. යම් හෙයකින් ඔබ එය click කරොත්, ඒ හරහා ඔබගේ දුරකථනය වෙත විනාශකාරී app එකක් පසුබිමෙන් ස්ථාපනය වී, එය විසින් රහසේ ඔබගේ passwords, පුද්ගලික විස්තර...
Published 09/02/21
Broadcast on 3ZZZ Radio on 23rd May  ඔබ බොහෝ  දෙනෙක්ගෙ නිවසේ  ආරක්ශක කැමරා සවි කරලා තියෙනවා ඇති.. ඔබ බොහෝ විට ඔබේ ජංගම දුරකථනයේ ඇප් එකක් හරහා, නිවසේ පිට සිටිද්දී ඔබ නිවසේ කැමරා නිරීක්ශන්‍ය කරනවත් ඇති. හිතන්න ඔබ එසේ බලද්දි, ඔබේ නිවසේ කැමරා වෙනුවට, වෙනම රටක, වෙන්ම ගෙදරක් ඇතුලෙ වෙන දේවල් ඔබේ ඇප් එක හරහා දකින්න ලැබුනොත් ඔබ කොහොම කලබල වෙයිද? ඔබ මෙලෙසින් වෙන කෙන්කුගේ නිවසක දර්ශන දකින් විදියට, වෙනත් ආගන්තුක අයට ඔබේ නිවසත් දකීන් පුලුවන් නේද යන අනාරක්ශිත හැඟීමකින් ඔබ වික්ශිප්ත වෙනවා නේද? මම මේ...
Published 09/02/21
Broadcast on 3ZZZ Radio on 11th April  පාස්කු සති අන්ත නිවාඩුව අවසන් වෙද්දි, ෆේස්බුක් දත්ත සොරකමක් සම්බන්ධ පුවතක් වාර්තා වුනා. හැකර්වරුන් අතර ප්‍රචලිත ඩාක්වෙබ් කලාපයක, ‍රටවල් 106ක ෆේස්බුක් ගිනුම් මිලියන 533ක විස්තර නොමිලේ භාගත කරගත හැකි මට්ටමේ පැවතුනා. සාමාන්‍යයෙන් දත්ත සො‍රකම් කියලා අපිට හුරු පාස්වර්ඩ්, උපන්දිනය ආදිය වුනත් මේ ගිනුම් මිලියන් 500, මූලිකවම අඩංගු වුනේ දුරකථන අංක. මින් මිලියන 2.5 ක ප්‍රමානයක ඊමේල් ලිපිනත්, තවත් බොහෝ ගිනුම් ප්‍රමානෙක ගැහැනු පිරිමි බව, උපන්දිනය, රැකියා ස්ථානය,...
Published 09/02/21
Broadcast on 3ZZZ Radio on 21st Feb.  පෙබරවාරි 9 වෙනිදාට යෙදී තිබුනේ අන්තර්ජාතිකව සමරන Safer Internet Day. එදා මටත් පුද්ගලිකව විශේෂ දින්‍යක වුනේ, ප්‍රසිද්ධ බාලිකා පාසලක තරුන දරුවන්ට, අන්තර්ජාල ආරක්ශනය ගැන එදිනම කෙටි දේශනයක් කරන්න ආරාධනාවක් ලැබීම. මේ පාසල බෙරික් නගරයේ පිහිටා තියෙන St Margaret's senior college. වයස 13ත් 18ත් අතර දරුවන් 200ක් පමණ එහි අධ්‍යාපනය ලබනවා. විනාඩි 22 ක පමණ දේශනය අවසානයේ,  ඉන් තමන් බොහෝ කරුනු ඉගෙන ගත් වග, මා සමඟ කතා කරන්නට ලැබුනු දරුවන් කිහිප දෙනෙක්ම සඳහන්...
Published 09/02/21
කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විට ළමුන්ට Online අධ්‍යාපනයට යොමුවීමට සිදුවී ඇත. එහිදී ඔවුන් මුහුණ පෑ හැකි පොදු Cyberbullying තර්ජන පිළිබඳ මෙන්ම ඔස්ට්‍රේලියාව තුළ ඒවා වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.   මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා අප සමග කතාබහට. - SBS Sinhala Radio https://www.sbs.com.au/language/sinhala/audio/the-common-cyber-bullying-threats-facing-children-and-how-to-prevent-them ******* මගේ සටහන: මේ...
Published 08/04/21
Full speech delivered to girls at St Margaret's Senior School on Safer Internet Day.Special thanks to the school principal and Head of Girls Well Being for the opportunity.This podcast is usually delivered in Sinhala Language but this is an exception :)Read on my blog: http://cyberwiparama.blogspot.com/Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
Published 02/10/21
Broadcast on 3ZZZ Community Radio on 17th January 2021Read on my blog: http://cyberwiparama.blogspot.com/Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
Published 02/10/21
Broadcast on 3ZZZ Community Radio on 13th December 2020Read on my blog: http://cyberwiparama.blogspot.com/Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
Published 02/10/21
Broadcast on 3ZZZ Community Radio on 15th November 2020Read on my blog: http://cyberwiparama.blogspot.com/Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
Published 02/10/21
Broadcast on 3ZZZ Community Radio on 18th October 2020Read on my blog: http://cyberwiparama.blogspot.com/Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
Published 02/10/21
Broadcasted on 3ZZZ RAdio on  27the Sep 20204 mins readඅගෝස්තු 31 දා ඇමෙරිකාවේ රොනී මැක්නට් නම් පුද්ගලයා තමාගේ සිය දිවි නසා ගැනීම ෆේස්බුක් හරහා සජීවී ව විකාශය කරනවා.  Shot gun එකක් යොදාගෙන, තමාගෙ හිස සුනු විසුනු කර ගන්නා මේ අතිශය බිහිසුනු දර්ශනය ෆේස්බුක් ජාලයෙන් ඉවත් කරන්න පැය තුනක් විතර ගත වෙනවා. ඉන් පසු ව සතියක විතර නිහඬතාවයකින් පස්සෙ මේ වීඩියෝ එක මතු වෙන්න ගන්නෙ තරුන දරුවන් අතර අතිශය ජනප්‍රිය ටික්-ටොක් නම් සමාජ ජාලය හරහා.මෙම වීඩියෝව අදාල ජාලයේ, recommended videos  පෙල ගස්වන For You කලාපයට ...
Published 12/26/20
Broadcast on 3ZZZ Community Radio on 16th August 2020(ඔව්... මාර ප‍රන සෙට් එකක් එක පාරට අත් අරින්න හදන්නෙ...රේඩියෝ එකේ ගියත් බ්ලොග් එකට හෝ පොඩ්කාස්ට් එකට දා ගන්න වෙලාවක් නැති වුනා .. පරන අවුරුද්දෙ දේවල් අලුත් අවුරුද්දට ගෙනි යන්න හොඳ නෑනෙ.. එපිඔසෝඩ් හයක් හතක් එක පාරට අතාරින්න හදන්නෙ..)4 mins readපසුගිය  අගෝස්තු 2ි අපට ඉතා වැදගත් දවසක්.. එදින තමයි වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියල් ඇන්ඩ්‍රිව්ස් මහතා හදිසියෙම 'State of Disaster' ප්‍රකාශයට පත් කරේ. ඒ සමඟම Stage 4 Lock Down මෙල්බර්න්...
Published 12/26/20
පසු ගිය සතියේ ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය චීන ජාතිකයෛන් දෙදෙනෙකුට සයිබර් අපරාධ චෝදනා ගොනු කලා. වසර එකෙලොහක් පුරාවට ඔවුන් හැක් කිරීම මගින් සොරාගත් දත්ත සහ කරන ලද හානිය අති මහත් බව ඇමරිකාව පවසනවා. ඔවුන් නිසා අගතියට පත් පාර්ශව අතර අතර ඔස්ට්‍රේලියාවේ ආරක්ශක සේවා කොන්ත්‍රාත්කරුවෙකු සහ සූර්‍ය බලශක්ති ඉන්ජිනේරු ආයතනයක්ද වෙනවා.ඒ අතර ඔවුන්ගෙන් කෙනෙක් කොරෝනා රෝගය සම්බන්ධ එන්නත් වෙනුවෙන් පර්‍යේශන කරන ඇමරිකාවේ බයෝටෙක්  ආයතනයක පර්‍යේශන වාර්තා වෙනුවෙන් රහසේ ඔත්තු බලා ඇති බවට ඔවුන් චෝදනා කරනවා.  මීට අමතරව, ,...
Published 09/24/20
Broadcast on 3ZZZ Radio on 12th July 2020Visit my blog for full transcript: http://cyberwiparama.blogspot.comජුලි නමය වෙනිදා සිට මෙල්බර්න් නගරය සති හයකට නැවත ලොක් ඩවුන් කරලා.. මේ හේතුවෙන් මෙට්‍රොපොලිටන් මෙල්බර්න් සහ මිචෙල් ශයර‍යේ මිලියන පහක ජනතාව නැවතත් තමන්ගේ නිවෙස් තුල සි‍ර වෙනවා. ඔවුන්ට නිවසින් පිටත්ට පැමිණිය හැක්කේ  අත්‍යවශ්‍ය කාරනා ලෙස ප්‍රාන්ත රජය නම් කර ඇති හේතු කිහිපයක් සඳහා පමනයි.. මාර්තු මාසයේ මෙවැනිම සීමා කිරීමක් කිරීමෙන් පසුව කොරෝනා ආසාදිතයන්ගේ ශීග්‍ර වැඩිවීමක් සමඟ බලදාරීන්ට...
Published 07/15/20
Broadcast on 3ZZZ Radio on 21st June 2020Date: මැයි 25 දාPlace:  MineaPolis, Monesota, USAඅමානුශික පොලිස් ක්‍රියාකාරකමක් නිසා මහා දවල්, වීදියක කලු ජාතික George Floyd මිය යෑමේ දර්ශන අන්තර්ජාලය හරහා පැතිර ගියේ ලැව් ගින්නක් වගේ.කුපිත වුන ජනතාව ආරම්භ කල උද්ඝෝශන පසුව ප්‍රචන්ඩත්වයටත්, කොල්ලකෑම් තත්වයටත් වර්ධනය වුනා. මේ තත්වය  ඉතා ඉක්මනින්ම වෙනත් රටවලටටත් පැතිර යන අයුරු දැන් අපිට පෙනෙනවා.. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර කිහිපයක, ඇබොරිජිනල් ජනතාවට සහයෝගයක් ලෙස Black Lives Matter තේමාව යටතේ විශාල උද්ඝෝශන...
Published 07/14/20