Astro Talks : විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to become a Scientist? #2
Listen now
Description
මෙම පරිච්ඡයේදී, ඇමරිකා එක්සත් ජනපදයේ Varian Medical Systems ආයතනයේ සේවය කර​න ආචාර්ය ලසිත සේනාධීර මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ Rochester විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ශක අශාන් ආරියවංශ සොයුරා සමග විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද යන්න පිලිබඳව සාකච්ඡා කෙරේ. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
More Episodes
නව තාක්ෂණික නිපැයුම් වලින් ලොව ජයගත් ව්‍යවසායකයෙකු වන ආදී නාලන්දීය බිමන් ලියනගේ සමග සංවාදය. චීනයේ Beihang විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබා නව නිපැයුම් ක්ෂේත්‍රයට යොමු වී තාක්ෂණික පැළඳුම් (wearable tech) අංශයේ නව නිපැයුම් බොහෝ ගණනක් ලොවට හඳුන්වා දීමට මෙන්ම ඒවා වාණිජ මට්ටමෙන් නිපදවීමට Startup...
Published 01/01/21
Published 01/01/21
අපට ඔබ යොමු කල ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන අප වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන. මෙහිදී විද්‍යාඥයෙකු වීමට අදහස් කරන ඔබට වැදගත් වන කරුණු ගැන අපි කතාකිරීමට බලාපොරොත්තු වෙමු. මෙම සාකච්ඡාවට  ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක්...
Published 12/23/20