Astro Talks S01E22: Current innovations in nanotechnology: discussion with a pioneering Sri Lankan chemist Prof. Nilwala Kottegoda
Listen now
Description
නැනෝ තාක්ෂණය, උසස් තාක්ෂණය (advance technology), හා ස්වභාවික සම්පත් වලට අගය එකතු කිරීම පිලිබඳ පර්යේෂණ කරන සහ ඒ අංශ වල කාර්මික නව නිපැයුම් වෙළඳපොළට හඳුන්වා දීමට කැපවී සිටින ලංකාවේ ප්‍රමුඛ පෙළේ රසායණ විද්‍යාඥයෙකු වන මහාචාර්ය නිල්වලා කොට්ටෙගොඩ සමග සංවාදය. ඇය දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශ ප්‍රධානි තනතුර දරන අතර විද්‍යාව සම්බන්ධ ජනාධිපති උපදේශක ලෙසද ජාතික මුලික විද්‍යා අධ්‍යයන ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකාවක්ද ලෙසද කටයුතු කරමින් සිටියි.   Today we talk with a prominent Sri Lankan Chemist Prof. Nilwala Kottegoda, who is the current science advisor to the president of Sri Lanka. Also, she is the head of the department of chemistry at the University of Sri Jayewardenapura and is a member of the board of directors of the National Institute of Fundamental Studies. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
More Episodes
නව තාක්ෂණික නිපැයුම් වලින් ලොව ජයගත් ව්‍යවසායකයෙකු වන ආදී නාලන්දීය බිමන් ලියනගේ සමග සංවාදය. චීනයේ Beihang විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබා නව නිපැයුම් ක්ෂේත්‍රයට යොමු වී තාක්ෂණික පැළඳුම් (wearable tech) අංශයේ නව නිපැයුම් බොහෝ ගණනක් ලොවට හඳුන්වා දීමට මෙන්ම ඒවා වාණිජ මට්ටමෙන් නිපදවීමට Startup...
Published 01/01/21
Published 01/01/21
අපට ඔබ යොමු කල ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන අප වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන. මෙහිදී විද්‍යාඥයෙකු වීමට අදහස් කරන ඔබට වැදගත් වන කරුණු ගැන අපි කතාකිරීමට බලාපොරොත්තු වෙමු. මෙම සාකච්ඡාවට  ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක්...
Published 12/23/20