Astro Talks S01E23: How can a physicist treat patients? - Interview with a medical physicist Dr. Maduka Kaluarachchi
Listen now
Description
වෛද්‍ය භෞතිකවිද්‍යාව පිලිබඳ පර්යේෂණ කරන සහ විකිරණ භෞතික විද්‍යාව හා මාත්‍රාමිතිය ඇසුරෙන් පිළිකා රෝගීන් හට ප්‍රතිකාර නිර්දේශ කිරීමෙහි යෙදී සිටින ආචාර්ය මධුක කළුආරච්චි සමග සංවාදය. ඔහු වර්ජිනියා සරසවියෙන් භෞතික විද්‍යාව පිලිබඳ PhD උපාධිය ලබාගෙන Harvard University හා St. Jude Children's Research Hospital යන ආයතන වල පුහුණුව ලැබ දැනට Rhode Island රෝහලේ medical physics resident කෙනෙක් ලෙස සේවය කරයි.   Today we talk with a medical physics resident Dr. Maduka Kaluarachchi at Brown University, Rhode Island Hospital, USA. He is involved in treating cancer patients utilizing radiation physics and dosimetry. He got his PhD in physics from the University of Virginia. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
More Episodes
නව තාක්ෂණික නිපැයුම් වලින් ලොව ජයගත් ව්‍යවසායකයෙකු වන ආදී නාලන්දීය බිමන් ලියනගේ සමග සංවාදය. චීනයේ Beihang විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබා නව නිපැයුම් ක්ෂේත්‍රයට යොමු වී තාක්ෂණික පැළඳුම් (wearable tech) අංශයේ නව නිපැයුම් බොහෝ ගණනක් ලොවට හඳුන්වා දීමට මෙන්ම ඒවා වාණිජ මට්ටමෙන් නිපදවීමට Startup...
Published 01/01/21
Published 01/01/21
අපට ඔබ යොමු කල ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන අප වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන. මෙහිදී විද්‍යාඥයෙකු වීමට අදහස් කරන ඔබට වැදගත් වන කරුණු ගැන අපි කතාකිරීමට බලාපොරොත්තු වෙමු. මෙම සාකච්ඡාවට  ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක්...
Published 12/23/20