Episodes
CERN හි උප පරමාණුක අංශු විද්‍යාඥයෙක් ලෙස පර්යේෂණ කර පසුව Amazon ආයතනයේ ඉංජිනේරුවෙකු බවට පත්වූ ආචාර්ය වරුණ ප්‍රනාන්දු සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන පස්වන වැඩසටහනයි. www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
Published 05/28/20
ග්‍රහකයන් දෙකකට ශ්‍රී ලංකාවේ ස්ථාන දෙකක නම් යොදා තමා නමින්ද ග්‍රාහකයක් නම් කර, ඇමෙරිකාවේ ඇරිසෝනාහි ග්‍රහවස්තු පිලිබඳ විද්‍යායතනයේ ජ්‍යෙෂ්ට විද්‍යාඥ, ධුමකේතු හා සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් කුඩා ග්‍රහවස්තු පිලිබඳ විශේෂඥ, ආදී නාලන්දීය ආචාර්ය නලින් සමරසිංහ සමග සංවාදය. මේ AstroTalks සජීවී සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන සිව්වන වැඩසටහනයි. © www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
Published 05/22/20
කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ගතිකමය පද්ධති වල සංඛ්‍යානමය ගුණ (statistical properties of dynamical systems) පිලිබඳ පර්යේෂණ කරන ආචාර්ය කසුන් ප්‍රනාන්දු සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන තෙවන වැඩසටහනයි. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
Published 05/14/20
මෙම පරිච්ඡයේදී, ඇමරිකා එක්සත් ජනපදයේ Varian Medical Systems ආයතනයේ සේවය කර​න ආචාර්ය ලසිත සේනාධීර මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ Rochester විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ශක අශාන් ආරියවංශ සොයුරා සමග විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද යන්න පිලිබඳව සාකච්ඡා කෙරේ. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message
Published 05/07/20
මෙහිදී අප, -අභ්‍යවකාශ කාලගුණය යනු කුමක්ද? -අපට අභ්‍යවකාශ කාලගුණය පිළිබඳව අධ්‍යනය කිරීම අත්‍යවශ්‍යද? -සූර්යයා පෘථිවියේ සන්නිවේදන කටයුතු වලට බාධා කරනවාද? - සූර්ය කුණාටු යනු මොනවාද? යන කරුණු පිළිබදව සාකච්ඡා කෙරේ. In this episode we talk about -What is space weather? -Why do we need to study about space weather? -Does the Sun interrupt the earth’s communication? -What are solar storms and Solar Flares? With, Ashan Vitharana, PhD Candidate, Department of Physics & Astronomy, University of...
Published 05/01/20
This is the first episode of Astro Talks Podcast! In this episode we talk about the pathway to become a scientist with, Buddhika Sumanasekara, PhD - Director of Electrical Engineering, US Medical Innovations, LLC, United States of  America  and Ashan Ariyawansa, PhD Candidate, Institute of optics, University of Rochester, United States of America.
Published 04/28/20